Department of Housing and Construction - NWP

වයඹ පළාත් නිවාස හා ඉදිකිරිම් දෙපාර්තමේන්තුව

අප ගැන

වයඹ පළාත් නිවාස හා ඉදිකිරිම් දෙපාර්තමේන්තුව

අමාත්‍යාංශය :- වයඹ පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරිම් , කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය

  • දැක්ම :- “සැමට සෙවණ සුසැදි තිරසර වයඹක්”
  • මෙහෙවර :- ජාතික ප්‍රතිපත්තියට සමගාමීව වයඹ පළාතේ මධ්‍යම සහ පහළ මට්ටමේ ආදායම්ලාභීන්ගේ ස්ථිර නිවාස අවශ්‍යතා සපුරාලීමට දායකවීම
  • අරමුණු :- 2030 වර්ෂය වන විට වයඹ පළාත තුළ නිවාස හිමි ජනතාවගේ ප්‍රතිශතය ප්‍රමාණාත්මකව ඉහළ නැංවීම තුළින් “ 2030 වර්ෂයේ දි සැමට නිවසක්” යන ජාතික ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත් කර ගැනීමේ අභියෝගයට පළාතක් ලෙස ලබාදිය යුතු දායකත්වය සාක්ෂාත් කර දීම
තවදුර කියවන්න

නිවහන නිවාස ආධාර ව්‍යාපෘතිය - ප්‍රතිලාභීන් සංඛ්‍යාව

වයඹ දිරිය නිවාස ණය ව්‍යාපෘතිය - ප්‍රතිලාභීන් සංඛ්‍යාව

පසන් නිවස නිවාස ආධාර ව්‍යාපෘතිය - ප්‍රතිලාභීන් සංඛ්‍යාව

රිදීගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොටුහේන ගම්මානය සංවර්ධනය කිරීම (ii අදියර) ප්‍රජා ආර්ථික හුවමාරු කේන්ද්‍රස්ථානය ඉදිකිරිම

ආයතනික කාර්ය භාරය

වයඹ පළාත් නිවාස හා ඉදිකිරීම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය භාරයන්

නිවාස

නිවාස නොමැති අඩුආදායම් ලාභින් සහ මධ්‍යම පාන්තිකයින්නිවාස හිමියන් බවට පත්කිරීම

විශේෂ ව්‍යාපෘති

විශේෂ ව්‍යාපෘති යටතේ වන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම

යෝග්‍ය නව ව්‍යාපෘති

නිවාස කරණයෙහිලා යෝග්‍ය නව ව්‍යාපෘති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරිම.

අයිතීන් සුරක්ෂිත කරදීම

ගෙහිමියන්ගේ හා ගෙවල් කුලී නිවැසියන්ගේ අයිතීන් සුරක්ෂිත කරදීම.

ආයතනික කටයුතු

වයඹ පළාත් නිවාස හා ඉදිකිරිම් දෙපාර්තමේන්තුවට අයත් ආයතනික කටයුතු කාර්යක්ෂමව ඉටුකර දීම

ගිණුම් අංශයට අදාළ රාජකාරි

වයඹ පළාත් නිවාස හා ඉදිකිරිම් දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයට අදාළ රාජකාරි කටයුතු කාර්යක්ෂමව ඉටුකර දීම

අපගේ කාර්යය මණ්ඩලය

Ekanayake Sir

E.M.T.N.B. ඒකනායක මහතා

පළාත් කොමසාරිස්

වයඹ පළාත් නිවාස හා ඉදිකිරීම් දෙපාර්තමේන්තුව

අමතන්න

වයඹ පළාත් නිවාස හා ඉදිකිරීම් දෙපාර්තමේන්තුව, බිම් මහළ, සී ගොඩනැගිල්ල, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.

ලිපිනය

වයඹ පළාත් නිවාස හා ඉදිකිරීම් දෙපාර්තමේන්තුව, බිම් මහළ, සී ගොඩනැගිල්ල, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල

විද්‍යුත් ලිපිනය

housingnwp@yahoo.com

දුරකථන අංකය

0372233848

Loading
Your message has been sent. Thank you!